Tel: +94 112 890 943 | Email: info@wassip.lk

ව්‍යාපෘතිය ගැන සැකෙවින්

තෝරාගත් දිස්ත්‍රික්කයන්හි ප්‍රතිලාභීන් 420,000 ට වැඩි පිරිසකට නළ ජලය ලබා දීම වර්ධනය කොට සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමත්; සහායක ආයතනයන්හි ධාරිතාව ශක්තිමත් කිරීමත්; දැනට ආවරණය වන 44% වූ නළ ජලය ලැබෙන ජනගහනය 60% දක්වා වර්ධනය කිරීමත් ජලසම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අභිලාශය වේ.

වැඩි විස්තර

ව්‍යාපෘතියේ උපාංග

1. ජල සම්පාදනයේ හා සනීපාරක්ෂාවේ යටිතල පහසුකම් .

2.ආයතනික ධාරිතා බලගැන්වීම.

3. අංශමය තාක්ෂණික සහාය  

4. ව්‍යාපෘති කළමනාකරණ අනුග්‍රහය

වැඩි විස්තර

දැක්ම

ජලයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම පිළිබඳ විශේෂ අවධානය සහිතව මධ්‍ය කාලීනව (2020 වන විට) සියලුම පුරවැසියන්ට ආරක්‍ෂිත ජලය ලබා ගැනීමේ මඟ හෙළිපෙහෙළි කිරීම (නළ ජල සම්බන්ධතා ලබා දෙන පුද්ගල අනුපාතය 60% දක්වා වැඩි කොට (මිලියන 3 වූ ජනතාව) (දැනට එම අනුපාතය 45%කි.) සනීපාරක්ෂක පහසුකම් ආවරණය 7%ක්වු ප්‍රමාණයකින් තුන්ගුණයක් දක්වා වැඩිකිරීම.)

ව්‍යාපෘතියේ අරමුණු

ව්‍යාපෘතියේ අරමුණු

මෙම ව්‍යාපෘතියේ අරමුණු කිහිපයක් ඇත.


  • ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාවට ආරක්ෂිත නල ජලය සැපයීම.
  • අර්ධ නාගරික ප්‍රදේශ වලට ආරක්ෂිත නල ජලය සැපයීම.
  • නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රීතව වෙසෙන ජනතාව වෙනුවෙන් ආරක්ෂිත පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් සැපයීම
  • ආරක්ෂිත සනීපාරක්ෂක පහසුකම් සුරක්ෂිත කිරීම.
  • ග්‍රාමීය ජනතාවගේ ජල පරිභෝජනය පිලිබඳ කුසලතා වැඩිදියුණු කිරීම.
  • හඳුනාගත් ග්‍රාමීය ජල සම්පාදන ක්‍රමයන් පුනරුත්ථාපනය.
  • ව්‍යපෘති ප්‍රදේශ වල මළාපවහන පවිත්‍රාගාර ඉදිකිරීම.

more

ව්‍යාපෘතියේ ප්‍රතිලාභ

  • 7 ව්‍යාපෘති දිස්ත්‍රික්ක
  • 426000 ප්‍රජාව සදහා වැඩිදියුණු කළ ජල පහසුකම්
  • 43000 පවුල් සදහා වැඩිදියුණු කළ ජල පහසුකම්

Ongoing Projects

Error: No articles to display

ව්‍යාපෘති දිස්ත්‍රික්ක