තෝරාගත් දිස්ත්‍රික්කයන්හි ප්‍රතිලාභීන් 420,000 ට වැඩි පිරිසකට නළ ජලය ලබා දීම වර්ධනය කොට සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමත්; සහායක ආයතනයන්හි ධාරිතාව ශක්තිමත් කිරීමත්; දැනට ආවරණය වන 44% වූ නළ ජලය ලැබෙන ජනගහනය 60% දක්වා වර්ධනය කිරීමත් ජලසම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අභිලාශය වේ.
1. ජල සම්පාදනයේ හා සනීපාරක්ෂාවේ යටිතල පහසුකම් .
2.ආයතනික ධාරිතා බලගැන්වීම.
3. අංශමය තාක්ෂණික සහාය
4. ව්‍යාපෘති කළමනාකරණ අනුග්‍රහය
ජලයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම පිළිබඳ විශේෂ අවධානය සහිතව මධ්‍ය කාලීනව (2020 වන විට) සියලුම පුරවැසියන්ට ආරක්ෂිත ජලය ලබා ගැනීමේ මඟ හෙළිපෙහෙළි කිරීම (නළ ජල සම්බන්ධතා ලබා දෙන පුද්ගල අනුපාතය 60% දක්වා වැඩි කොට (මිලියන 3 වූ ජනතාව) (දැනට එම අනුපාතය 45%කි.) සනීපාරක්ෂක පහසුකම් ආවරණය 7%ක්වු ප්‍රමාණයකින් තුන්ගුණයක් දක්වා වැඩිකිරීම.)
මෙම ව්‍යාපෘතියේ අරමුණු කිහිපයක් ඇත.
Commissioning of Egodawela Water Supply Scheme in Badulla District was held on 08.12.2020.
Commissioning of Mudagamuwa Water Supply Scheme in Badulla District was held on 26.11.2020.
Commissioning of Kiriibban Wewa Rural Water Supply Scheme & Water Quality Testing Laboratory in Monaragala District was held on 22.11.2020
Commissioning of Miyanawita Rural Water Supply Scheme in Kegalle District was held on 13.10.2020
Commissioning of Keerihena Rural Water Supply Scheme in Kegalle District was held on 13.10.2020
Opening Ceremony of Kandy East Water Quality Testing Laboratory in Nuwara Eliya District was held on 07.10.2020.
Opening ceremony of Public Convenience Center, Warakapola in Kegalle District was held on 31.07.2020.